100% ස්වාභාවික ශරීරයේ විෂ නසන ඔආනයක් පිලිබඳ තමයි මේ පුවත
එමෙන්ම මෙම පානය මගින් ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තීකරන ක්‍රියාවලිය ඉහල දැමීමටද උදව් වෙනවා. තව මෙම පානය ශරීරයේ අනවශ්‍ය කැලරි දහනය කිරිමටද උදව් වෙනවා
අවශ්‍යය ද්‍රව්‍ය
දෙහි ගෙඩි භගයක යුෂ
සාමාන්‍යය ප්‍රමානයේ පිපිංඤ්ඤා ගෙඩියක්
ඉඟුරු ස්වල්පයක්
පාර්සලී කොල අහුරක්
මේ සියල්ල බලෙන්ඩ්ර් කර ශීත කරනයේ තබා දිනපතා නින්දට පෙර උදෑසන පානයකරන්න

No comments:
Post a Comment