Ad
test

Latest

Monday, February 15, 2016

ෂාහිල් හිමන්ස වැලන්ටයින් සමරපු හැටි


ෂාහිල් හිමංස වැලන්ටයින් සමරපු හැටි

නව පරපුරේ ජනප්‍රිය  ගායකයෙක් වන ෂාහිල් හිමංස පෙබරවාරි 14වෙනිදා එයගෙ පෙම්වතිය එකක වැලන්ටයින්  සැමරුවෙ වෙනස්ම විදියකට ඒ තමා ෂාහිල් හිමංස එයාගෙ අළුත්ම සංගීත වීඩියෝව අන්තර්ජාලයට නිකුත් කරපු එක.

මේ වීඩියෝවේ විශේෂත්වය වන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ෂාහිල් එයාලගෙ සැබෑපෙම්වතිය සමග තමයි මේ ගේතයේ රඟපන්නෙ.

පද රචනය: සත්සර කසුන් පතිරණ
සංගීතය : දුලිප් මිරඩෝ
නිශ්පාදනය : මහේෂ් ජයරත්න (Studio Photo Vision)


වීඩියෝව සහ ඡායාරූප පහතින් 


                            









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages