කුංෆු පැන්ඩා කියල කියපුවාම අපි කවුරුත් වගේ දන්නවා කා ගැනද මේ කියන්නෙ කියල. මේ පුවත එහි 3න් වන චිත්රපටයක් පිලිබඳවයි
ත්රීමාන සජීවීකරන චිත්රපටයක් වන කුංෆු පැන්ඩා චීනයේ ජීවත්වන “පොහ්“ නැමැති පැන්ඩාවෙකු වටා ගෙතී ඇත. ඔහු නමින් හඳුන්වන්නේ මකර රණකාමියා ලෙසයි.
මෙම චිත්රපටයේදී දිගුකාලයකට පෙර පොහ්ට ඇතිවුනු ඔහුගේ සත්යා පියා හමුවීම සහ ඔහුගේ ත්රාස්යජනක විනෝදකාමී සටන් ජවනිකා බොහෝමයක් අතුලත් වෙනවලු.
කොහොම උනත් 2016 ජනවාරි 29වන දින ඇමරිකාවෙදී කුංෆු පැන්ඩා 3 නිලවශයෙන් නිකුත් කරනවා
වීඩියෝ පහතින්
No comments:
Post a Comment