Ad
test

Latest

Wednesday, January 27, 2016

ප්‍රියංකා- දීපිකා දෙන්නම එකක


ප්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන්...ආයේ කතා දෙකක්  නෑනේ ..... බොලිවුඩයේ සුපිරි තරු...ඔවුන්ගේ ඉල්ලුම දවසින් දවස වැඩිවෙනවා....ඒකට බොහෝ  හේතු තියෙනවා... වඩාත් කැපී පේන්නේ කිසිම නළුවෙක්ගේ සහයෝගයක් නැතිව ර‍ඟපෑ  හැම ෆිල්ම් එකක්ම වාර්තා පොත් පුරවපු හින්දා..  වාර්තා තියන්න තරම් මේ දෙන්නා වගේ තවත්  නෑ කියලත්  බොලිවුඩයේ විචාරකයන් කියනවා. 

මේ දෙන්නගේ හැකියාව හින්දම හැම Director  කෙනෙක්ම මේ සුපිරි නිළියන් යුවළ ගන්න පොර කනවා.

ප්‍රියංකා- දීපිකා 'ඩබල' එකම ෆිල්ම් එකෙන් දකින්ට ලැබුනානේ...ඒ තමයි Bajirao Mastani . දෙසැම්බර් 18 වෙනිදා  එළිදැක්කේ අමෙරිකාවෙදී.

16වන සියවසේ ඉන්දියාව ගැන කියවෙන  ෆිල්ම් එක පැය 2කුත් විනාඩි 38ක් ධාවනය වෙනවා.  සුමියුරු නාද රටා මවන්නේ Leela Bhansali සහ  Sanchit Balhara.

 2015 වසරේ වැඩිම ආදායම ලැබූ 10වෙනි ෆිල්ම් එක තමයි Bajirao Mastani. මුල් දින කිහිපයේදී පමණක්  කෝටි 86.15ක් හෙව්වා කියලයි  කියන්නේ.

2015 වැඩිම ආදායම් ඉපැයූ ෆිල්ම් 10 තමයි මේ....(ඉන්දියානු රුපියල් කෝටිවලින්) 

Bajrangi Bhaijaan: 320.34

Prem Ratan Dhan Payo: 208.88 

Tanu Weds Manu Returns:  150.77 

ABCD - Any Body Can Dance – 2: 105.74 

Dilwale: 102.65 

Welcome Back: 96.69 

Baby: 95.56 

Singh Is Bling:  89.95

Gabbar Is Back:  87.55 

Bajirao Mastani:  86.15 

Bajirao Mastani එළියට දාන්නට ඉස්සර ඒ ගැන කිව්වේ මෙහෙමනේ.


උපුටා ගැනීම www.Hirunews.lk

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages