Ad
test

Latest

Tuesday, January 26, 2016

ලිංග තුනක දරුවෙක්


ඉන්දියාවේ අසාමාන්‍ය  උපතක් සිදුවෙයි. පුරුෂ ලිංග තුනක් සහිත දරුවෙකු බිහිවී ඇති බවයි දැක්වෙන්නේ. දරුවා  විශේෂඥ වෛද්‍ය පිරිසක් විසින්  පරික්ෂා කිරීමේදී අනාවරණ  වී ඇත්තේ මුත්‍රා පිට කිරීම සඳහා සුදුසු තත්වයේ ඇත්තේ ඉන් එක ලිංගේන්ද්‍රියක් බවයි.

දරුවාගේ අසාමාන්‍ය තත්වය හේතුවෙන් සංකීර්ණ සැත්කමකට යොමුකර ඇත. 

කෙසේ වෙතත් දරුවා සම්බන්ධ ඡායාරූප හෝ උපන් ප්‍රදේශය පිළිබඳ නිසි තොරතුරු වාර්තා වී නැහැ.


විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ  Diphallia ලෙස හඳුන්වන මෙවන් උපත්  දුර්ලභ බවයි. උපත් මිලියන හයකට එකක් පමණ මෙවැනි අසාමාන්‍ය තත්වයන් වාර්තාවන බවත් පැවසෙයි.

 ඉන්දියාවේ උත්තර  ප්‍රදේශයේදී මෙවැනිම දරු උපතක් වාර්තා වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී

උපුටා ගැනීම www.Hirunews.lk

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages