ඉන්දියාවේ සහ අරාබියේ දී රූපගත කෙරුණු මේ ක්‍රියාන්විතයට ඇමෙරිකානු ඩොලර් මිලියන 4.4ක් වැයවෙලා. ජනවාරි 21 ඩුබායිහි දීත්, ජනවාරි 22 ඉන්දියාවේ දීත් මේ නව නිෂ්පානදය රසිකත්වයට මුදා හැරුණා. මෙහිදී Akshay කුවේටයේ ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන Nimrat Kaur ප්‍රධාන නිලියගේ චරිතයට පනපොවයි
පිටපත සහ නිෂ්පාදනය - Raja Krishna Menon
No comments:
Post a Comment