Ad
test

Latest

Tuesday, January 26, 2016

දීපිකාගේ ‘ක්ලෝස් අප්’



වසර ආරම්භයේදීම බොහෝ දෙනෙක් දීපිකාට බැල්ම හෙලුවා. හේතුව මේ සුරුපිනිය වසරේ හොඳම නිළිය සම්මානය දිනා ගත්ත නිසානේ. දීපිකාත් තම රසිකයන්ගේ හිතවත්කම අඩුවෙන්නටනම් දෙන්නේ  නෑ...හරියට වශීයක්  වගේ මොනවහරි එළියට දානවා කියලයි කියන්නේ.

ඔන්න ඒකට හොඳම සාක්ෂිය...

ඉතින්.....ඉතින්.... දීපිකාගේ ‘ක්ලෝස් අප්’ දකින්න කවුද අකමැති..?

මේවා එළියට දැම්මේ අලුතෙන්මයි......









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages