Ad
test

Latest

Monday, January 25, 2016

මැන්ගැලෝර් සිනමා හිමියන් දිල්වාලේ ප්‍රදර්ශනය නවතා දමයි




පසුගිය 20 වෙනිදා සිට නවතා දමා තිබුණු 'දිල්වාලේ'  යළි  තිරගත කිරීමට මැන්ගැලෝර් සිනමා හිමියන් තීරණය කරලා. ශාරුක් ඛාන්ගේ යම් ප්‍රකාශයක් පිළිබඳ උරණ වූ සිනමා හිමියන්  'දිල්වාලේ' ප්‍රදර්ශනය නවතා දමා තිබුණා. සිනමා ක්ෂේත්‍රයේ ඇතැම් කණ්ඩායම් ගත වූ දින කිහිපය පුරා විරෝධතා පැවැත්වුයේ ශාරුක් ඛාන්ගේ ක්‍රියාකලාපය හේතුවන් බව පෙන්වා  දෙනවා. 'දිල්වාලේ පළමු වරට ප්‍රදර්ශනය කෙරුනේ පසුගිය 18 වෙනිදා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages