Ad
test

Latest

Tuesday, January 26, 2016

විදේශික කාන්තාවකට පාසල් සිසුවෙක් අතවර කරල


කුලී නිවසක රැදී සිටි විදේශිය කාන්තාවකට  ලිංගික අතවර කළ බව පැවසෙන එම නිවහනේ 14 හැවිරිදි පාසැල් සිසුවෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදීයී අතවරයට ලක්ව ඇත්තේ. අනතුරුව සිසුවා පවසා ඇත්තේ තමන්ගේ ශරීරය සම්භාහනය කරන ලෙසටයි.

  
අදාළ කාන්තාව එය ප්‍රතික්ශේප කර තිබෙනවා. ඊට ප්‍රකෝප වු සිසුවා තමන්ට පහරදුන් බවයි විදේශිය කාන්තාව පොලිසීයට කළ  ප්‍රකාශයේ දැක්වෙන්නේ.


දෙහිවල පොලිසිය විසින් ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. 

සැකකරු  ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්  හමුවට  ඉදිරිපත් කර තිබුණා.

සැකකාර සිසුවාව දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.


උපුටා ගැනීම www.Hirunews.lk

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages