Ad
test

Latest

Monday, January 25, 2016

මගුල්දා හාකා නැටුම (VIDEO)


පාපන්දු ලෝකයට දැන් 'හකා' අමුත්තක් නොවෙයි. නවසීලන්තයේ   Benjamin Armstrong වටේ ඉන්න යාළුවො ඔන්න හකාගෙන්  යකා නටලා. 21 හැවිරිදි අලුත් මනමාලි Aaliyah  බොහොම  බයවෙලා.

කොහොම උනත් ඇය  කියන්නේ  හකා පොලු අරන් ආපු එකෙන් තම ස්වාමියාට ගරු බුහුමනක් බවයි.

Benjamin සහ Aaliyah ගේ වෙඩින් එකේ නටපු නැටිල්ල ඔන්න බොහොම වේගෙන් සමාජ ජාල ඔස්සේ පැතිරිලා යනවා. ඒ වීඩියෝව

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages