බොලිවුඩ් සුපිරි නිළි අසීන් ධනවත් - පෙම්වතා රාහුල් එක්ක විවාහ වෙන්න යන බව අපි මීට දැනුම් දුන්නනේ. අසීන් - රාහුල් මීට ඉස්සර ප්‍රසිද්ධ කරලා තිබුණේ මේ මාසේ 23 විවාහ වෙන බවක්. ඒ උණත් මේ ජෝඩුව 19 වෙනිදා කළින්ම විවාහ වෙලා.
මේ දෙන්නා පළමු වෙඩින් කාඩ් එක දීලා තිබුනේ සුපිරි නලු ආක්ශේ කුමාර්ට.. හේතුව කිව්වේ.. අසීන්ට රාහුල්ව මුලින්ම හදුන්වල දීලා තියෙන්නේ ආක්ශේ නිසා.
රාහුල් ශර්මා - ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරිකයෙක්.. රාහුල් මයික්‍රෝමැක්ස් මොබයිල් ආයතනයේ සම හිමිකාරත්වය දරනවා. අසීන් ධනවත්ගේ 'ධනවත්' හිමිකාර රාහුල් ආක්ෂේ ට කියල තියෙන්නේ අලුත් ජීවිතේ බොහෝ දේවල් රහසිගතව තියා ගන්නවා කියලා.
දෙන්නගේ පෙම් පළහිලව්වත් රහසිතවනේ පවත්වාගෙන ගියේ..
No comments:
Post a Comment